Ananda Balika Vidyalaya, Kotte
History of Ananda Balika Vidyalaya, Kotte
Due to years of colonialism, Sinhala Buddhist education was collapsed. Considering this situation, a school was built for Sinhala Buddhist children in Kotte town with the great efforts of lay scholars such as Mr. Anagarika Dharmapala, Mr. Henry Olkat, and most venerable Ambulgama thero. It was called the "Buddhist Sinhala School".
Later, in the year 1992, it was known as Ananda Shastralaya. During this time, Dr. E.W. Adhikaram President of Parama Vijnanartha Buddhist Company, who was a leader in Buddhist education. Under the leadership of Mr. Adikaram, many philanthropists and social workers of the area went door to door and collected money and a plot of land measuring 5 acres 1 rood 23.4 perches was purchased for the Buddhist college. The student hostel and playground of Ananda Shastralaya were built on this land and later it became the secondary school of this school.
To fullfill the need of a girls' school in Kotte area, Kotte Ananda Balika Vidyalaya was established on 11th of January, 1971. The first principal was Mrs. K. Welikala. In the beginning, the teaching staff was thirty-seven and the number of students were nine hundred and eighty-seven. There were four buildings at that time, teaching was done in two sessions per day. Then, in 1981, Ananda Balika Vidyalaya became a school that was conducted only in the morning. Currently, it has become a 1AB school in the classification of schools. Currently, there are 100 teaching staff and about 2000 girls are studying. Currently, there are 60 classes from grade 6-13. Ananda Balika Vidyalaya has become a school where girls study through English medium from grade 6 to 11 and study science, art and commerce streams in Advanced Level.
Now Ananda Balika Vidyalaya has become a famous leading girls' school in Kotte.
දැක්ම
නව සියවසට ගැලපෙන සකසුරුවමින් යුත් දියණිවරුන් දේශයට දායාද කිරීම අපගේ දැක්මයි.
මෙහෙවර
සේවයට කැපවූ ඇඳුරු මඩුල්ලක දායකත්වය හා විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් විනයගරුක ගුණගරුක කාර්‍යක්ෂම සහ ඵලදායී පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.
අගයන්
ශිෂ්‍යාවන්ට, සහෝදරත්වය, සාධාරණත්වය අවංක බවින් සහයෝගයෙන් ජීවත්වීමට හුරුකිරීමයි.
අභිමතාර්ථ
පෝෂිත පාසල් ප්‍රදේශය තුළ වයස අවුරුදු 05 සම්පූර්ණ වූ සිසුන් පාසල් පද්ධතියට ප්‍රවේශ කිරීම රැදී සිටීම හා දෛනික ශිෂ්‍ය සහභාගීත්වය වැඩි දියුණු කිරීම මෙන්ම අධ්‍යාපන සේවා සැපයීම ශක්තිමත් කිරීම තුළින් ප්‍රාථමික විෂය මාලාව, ද්වීතියීක විෂය මාලාව, විශ්ව විද්‍යාල ප්‍රවේශය සහ විෂය සමගාමී විෂය මාලාව සාර්ථකව අත්දකින ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රවර්ධනය කිරීම.
සිරිනි සුසැඳි ජය වඩන පුරේ
දිලෙන තරුව ලෙස පෙර අඹරේ
ලොවම එළිය කර වැජඹේ- වොරැදේ
අනඳ බාලිකා විදු මෑණි…//
හදාරමින් සිප් ඔබ සෙවනේ අපි
පෙරට පාද තබමු
බාධා සැම මැඩ සාදා ජය ටැඹ
යමු යමු නොනවතිමු
මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා
ගුණ මිණි බරණ රැසින්
සරසමු ගත සිත සනසමු හෙළ මව
බොදු කුළගනන් ලෙසින්
සුමුදු ගුණය හද නිබොරු වදන මුව ඔපලයි අප ජීවේ
දෙස බස සමගින් අප දිවි දෙවැනිව
සුරකිමු ඔබ නාමේ....///